Inter නැසනල් | Episode 64 - (2021-01-19) | ITN

  再生回数 225,729

ITN Sri Lanka

ヶ月 前

Inter නැසනල් | Episode 64
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Interනැසනල් #Episode64
ITN ON SOCIAL
Follow on Facebook : ITNSriLanka
Follow on Twitter : ITNSriLanka
Subscribe on JPpost: bit.ly/SubscribeITNSriLanka
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

コメント数
Abeyshe
Abeyshe 7 日 前
Saparamadugey interview eka dakkama pau kiyala hithenawa. My father had lots of qualifications and he spoke English too. But he went to outs of interviews to get a job. This part made me sad.
අහිමි ආදරේ
අහිමි ආදරේ 14 日 前
කවද්ද දෙවනි කොටස දෙන්නේ
Rehana Stembo
Rehana Stembo 24 日 前
Asama nethi part aka teacher ge hurathale... Mamath teacher kenek API lamaige dad la ekka prashna Hoya Hoya kiyawanne nehe ovar acting... A kalla skip karala anith okkoma baluwa.... Asama hardware akai maniketai..!
AtoZ all in one
AtoZ all in one 29 日 前
සුලොගේ චරිතය ගොඩාක් ලස්සනයි
Nadee Gamage
Nadee Gamage ヶ月 前
ටීචර් ව නම් හරි යන්නෙම නෑ..අපිටත් ලැජ්ජයි ඒක.
Chiranthana Perera
Chiranthana Perera ヶ月 前
සුලෝ නම් එපා අප්පා
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන
Dulika Marapane /Duleeka Marapana දුලීකා මාරපන ヶ月 前
jppost.info/like/RzcrD0G3gTAHGt8HXDHlAg.html ඉදිරියේදී මාසිටින නිර්මාණ මෙම youtube නාලිකාව ඔස්සේ නරඹන්න . දැන්ම subscribe කරන්න
Magical machines
Magical machines ヶ月 前
සුලෝ overacting
GM
GM ヶ月 前
සුලෝ ටීච රඟපාන්නෙ පිටපතේ විදියට.......එනිසා ඒ කෙල්ලට මෙතැන අපහාස කරන එවුන්ට වචන දෙකක් රඟපාන්න පුලුවන්ද? කතාවට මේ චරිතය දලා තියෙන්නෙ හේතුවක් ඇතිව වෙන්න ඇති...තමන් කැමති නැ කියලා ඒ මිනිසුන් මේ ලෝකයෙන් යන්න ඕනද? කැමැත්ත කියන දේ සාපෙක්ෂ කාරණාවක්.... චාරුගේ චරිතය අගය කරනවා මෙතැන මහා ලොකුවට...එත් අනිත් පැත්තෙන් නිරුගේ චරිත ව⁣ගේ ඒ වගේ කොමින්ට් කරන අයත්😂😂😂😂 චාරු කාවවත් විවේචනය කරන්නෙ නැ😂😂...
Gunasinghe Amara sing he arachchilage
Gunasinghe Amara sing he arachchilage ヶ月 前
Api teacher roshanta set කරමු
Rana Wickramasinghe
Rana Wickramasinghe ヶ月 前
අදහස් ටික මරු යාලුවනේ ❤️
sajani hansani
sajani hansani ヶ月 前
❤❤❤❤❤
sameera lakmal
sameera lakmal ヶ月 前
සපරමදුවට ඇඩෙන්නෙ... සැලරි එකේ ගාන දැන ගත්තට පස්සෙ😂
Surang Ruwani
Surang Ruwani ヶ月 前
මොනදේ උනත් නිලූගේ පවුල හරිම ලස්සනයි
upul asela
upul asela ヶ月 前
Teacher den charithaysk wela kattiya eya genamai kathawa
S Fernandez
S Fernandez ヶ月 前
Charu wage aya ada samaje keeyen keedenada atte? Innawada danneth na
Thilini Anuradha
Thilini Anuradha ヶ月 前
I don’t like Sulo’s character ..
Apurwi Aradhya
Apurwi Aradhya ヶ月 前
My favorite character Charu..She's such a good and honest character.. Really good example for all the women. 😘💓❤😍
Ajith Liyanage
Ajith Liyanage ヶ月 前
මේ ලංකාවේ කව්රුත් චාරැ වගේ වෙනව නම් මේ රට මොනතරම් සුන්දර වෙයිද...
Tharanga Dilhani
Tharanga Dilhani ヶ月 前
චාරු මන් හරිම ආසයි එයාට.
surani Surani
surani Surani ヶ月 前
ගෙවින් නම් මහ විකාරයක් . ගෙදර ඉන්නෙත් office වල ඉන්න විදියට . පව් චාරු. එයාලගෙ family life එක හිතා ගන්නබෑ.😒
Nisala Kumari
Nisala Kumari ヶ月 前
Haru. Kiyana. Hoda. Kanaik
jandra jandra
jandra jandra ヶ月 前
ලස්සනයි අදත් ගොඩක්
Chaminda Kumara
Chaminda Kumara ヶ月 前
මැටි රූපෙ....😀😀😀😀😀
Chaminda Kumara
Chaminda Kumara ヶ月 前
සපරමාදුව දොර නීදුරුවෙන් බලන බැල්ම කොහොමද....😋😋😋
Sajini Weerasena
Sajini Weerasena ヶ月 前
සුලෝ ටීචගේ කොටස් skip කරන්නේ මන් විතර ද
Manoj Dissanayake
Manoj Dissanayake ヶ月 前
චාරැ කවුද ඵ පිස්සා🤣🤣
Dilan Prasanga
Dilan Prasanga ヶ月 前
කෙවින් කන්නෙ පට්ට කැල්ලක්නේ. 😂😂🤭
Pasindu Heshan
Pasindu Heshan ヶ月 前
Government job කරන අයට take a seat කියන එකවත් දන්නේ නෑ 😂
Pasindu Heshan
Pasindu Heshan ヶ月 前
@Gayani Dissanayake ඒ වගේ අය වැඩ කරනවා කියල මේකෙන් පෙන්නුවේ..
Gayani Dissanayake
Gayani Dissanayake ヶ月 前
Ehema kiyanna epa...hamoma ehema na honde...
Danushka Gunarath
Danushka Gunarath ヶ月 前
යකුනෙ.. මේ ටීචර්ව දැක්කාම ලමයින්ගෙ තාත්තලාව හදිසියකට වත් ඉස්කෝලෙට යවන්න බය හිතෙනවා . මේ චරිතය ගුරුවරියන්ට කරන අවමනායක්.අනික.. මොකද මේ.. තාත්තලා දුවලා වගේ අයව ඇයි මේ මෙහෙම දාන්නෙ.
Dayan Hamine
Dayan Hamine ヶ月 前
මොන හෙර. උනත්. .. නිලූ සපරමාදු . මාර. ජොලියේ.. ඉන්නවා
Sumudil Walgama
Sumudil Walgama ヶ月 前
මොකද අනේ මේ සුලෝ ගෑනී තාත්තා තාත්තා කිය කිය නටන නාඩගම මට ඒ හොල්මන පේන්න බෑ
Art & Craft studio
Art & Craft studio ヶ月 前
Gevin ali oluwen..innne
Shavin Nimsara
Shavin Nimsara ヶ月 前
Me kthwa mn mula idam beluwa.mw kathwen godak dewal ganna tiyenw aththatama hoda kthwak.mn hrima asawen balnne
Maleesha Maleesha
Maleesha Maleesha ヶ月 前
චාරැගෙ චරිතේ හරිම ලස්සනයි එයාට නියමෙට ගැලපෙනවා
s, a, s අරුණ ශාන්ති
s, a, s අරුණ ශාන්ති ヶ月 前
චාරු කොච්චර ගුනයහපත්ද
Jee
Jee ヶ月 前
මේ වගේ teachers ලා ඉන්නවද අනේ. චාටර්....
Jee
Jee ヶ月 前
චාරු විතරයි හොද නේද
Sumala Somma
Sumala Somma ヶ月 前
B
Chamara Guruge
Chamara Guruge ヶ月 前
බේකරිය වහලා.. අද පාන් නෑ 😁
surangi chathurika
surangi chathurika ヶ月 前
රොෂාන් ඉක්මනට සුලෝ ටිචට සෙට් වෙයි නේද?
Sharon Carron
Sharon Carron ヶ月 前
ගුරුවරයෙක්ගේ චරිතය මීට වඩා අර්තවත්ව ගොඩනගනවා නම් වටිනවා. එන්න එන්නම ටීචර්ගේ චරිතය හැල්ලු වෙනවා
Aisha Senaratne
Aisha Senaratne ヶ月 前
Saparamadu office ake a wa Niru ta kiyala Charu ge family aka vinasa wevida danne ne...
Aisha Senaratne
Aisha Senaratne ヶ月 前
Teacher "thaththa thaththa" kiyagena Roshan ekka thiyena asura hari aswabhavikai ..
ලස්සන ලෝකය
ලස්සන ලෝකය ヶ月 前
ටීචර් චාටර් ගැලපෙන්නේ නෑ ටීචර් කෙනෙක්ට මේ පිටපත
Oshadha Vishwajith
Oshadha Vishwajith ヶ月 前
සිල්ක මුදලාලි 💪😁
suneth prasanna
suneth prasanna ヶ月 前
ගෙවිනයගෙ හොර මාට්ටු වෙයි
Shashika Dilhara
Shashika Dilhara ヶ月 前
මැටි රූපේ
Danusha Sathkumara
Danusha Sathkumara ヶ月 前
මට මේව අහද්දින් හිස රදේ වගේ අනේ
Shashika Dilhara
Shashika Dilhara ヶ月 前
Saparamadu anayak wei ගෙවීන්ට 😜🙃
DUILP CHANDANA Lokubalasooriya
DUILP CHANDANA Lokubalasooriya ヶ月 前
Teacher ge charithe niyamai
Priyantha Kumara
Priyantha Kumara ヶ月 前
පට්ට සිකුරිටියගේ ඉදලා හාඩ්වේයාර් කාරයා දක්වා ඔක්කොම කරට කර රගපානවා සුබ පැතුම් හැමෝටම 👑️🌹👑️🌹👑️💕💕💕
Manjula Wijesundara
Manjula Wijesundara ヶ月 前
දුලිකා අක්කේ ටීචර් ඔයාලට ගෙවනවද රගපානවට.. 😂😂😂
Rmdileepa Darshana
Rmdileepa Darshana ヶ月 前
Niru thamai minihage Jon 1a keliye
Shanika Mayadunne
Shanika Mayadunne ヶ月 前
Niruta mee udawwa mathaka thibunoth athi
Kavinada nadeeka ilangage
Kavinada nadeeka ilangage ヶ月 前
💐💐💐💐❤❤❤❤
sundara සුන්දර කොරියාව
sundara සුන්දර කොරියාව ヶ月 前
එනකොට ගියාට වැඩිය සල්ලි වියදම් කරලා තිබුණේත් ඇති මැනිකේ
Sanjanee Herath
Sanjanee Herath ヶ月 前
අපරාදේ ලස්සන කතාව සුලෝ ටීචගේ චරිතෙන් අතාත්වික වෙනවා..
sundara සුන්දර කොරියාව
sundara සුන්දර කොරියාව ヶ月 前
හැම ඔෆිස් එකකම ඉන්නවා බොස්ගේ කරේ එල්ලෙන්න හදන වේස බඩුවක්
Dedunu Wijesinhe
Dedunu Wijesinhe ヶ月 前
Hariyata hariii
ASHMIRA PERERA
ASHMIRA PERERA ヶ月 前
Gewin lassanai 😍♥️ Kauda e actor?🤔
Priyanpriyanii Priyani
Priyanpriyanii Priyani ヶ月 前
Roshan anangaya
Oshadi Perera
Oshadi Perera ヶ月 前
Saparamadu gevin office eke ara kellath ekka karana dewal okkoma gihin niluta kiyala nilu charuta kiyala charuge magulath Kadei wage eken
Imasha Sathsarani
Imasha Sathsarani ヶ月 前
මෙම කතාව මුල ඉදලම බලපු අය කො😊
Kazzy pie
Kazzy pie ヶ月 前
"මොකක් හරි වැඩක් තියෙනවානම් ඌට කියල කරගන්න"...ඕක තමයි යකෝ හැමදේම කෙලවෙලා තියෙන්නෙ...ඕක තමයි ඇත්ත..මම රටින් පිට ඉන්නෙ..මේ රටවල් වල හැම මනුස්සයෙක්ම එක සමානයි...එර්ක මාර විදිහට දැනුන මේ එපියෙ...ලංකාවෙ ජොබ් කරන කාලෙ මටත් ඔය අද්දැකීම් තියෙනව
Pushpa Gunathilaka
Pushpa Gunathilaka ヶ月 前
Me guruwariyage charite gelapenne nha
Susu Pipi
Susu Pipi ヶ月 前
නිරුගේ පවුල තමා ලස්සනම පවුල බලන්නකො හිතන විදිහ සල්ලි නැති ව උනත්
Unicorne Rainbow
Unicorne Rainbow ヶ月 前
හිරිකිතයි සුලෝ ටිචරිගේ චරිතය පට්ට ගොන් 🤮🤮🤮🤮🤮🤮
Poorni Rajakaruna
Poorni Rajakaruna ヶ月 前
Silka ... ගමෙන් මිනිහෙක් ගෙනත්.....ඌ... මුදලාලි චරිතය නිරූපණය කරනවා
sanda fernando
sanda fernando ヶ月 前
Thavath dekkane rajaye sevakayan saha pugalika anshaye sevakayan athara thibena venasa. Eveni de samajayata penveema apuru panividayak 👍👍👍👍
Jasintha Gunawardana
Jasintha Gunawardana ヶ月 前
Nice 👍 🎭🎉
sanda fernando
sanda fernando ヶ月 前
Charu ge chrithaya godaak aadashmath. Aya nihathamaani. 😁😁😁😁
sanda fernando
sanda fernando ヶ月 前
Saparamaadu nilu athe kelam paarak yaida kiyala hithenava. Office eka vena deval saparamadu gen niluta yanava eta passe nilu ara charuta visabeeja yak veida???😁😁
Avindu අවියා Ramishka
Avindu අවියා Ramishka ヶ月 前
චාරු නිලුගේ හස්බන්ඩව දැමීමෙත් මොකකහරි යටි අරමුණක් තියනවා මිනිහගෙ හොර අල්ලගන්න පුලුවන්..ඒ වගේම සුලෝ ටීචර් හරියන්නෑ 😹
Sriyani Gamage
Sriyani Gamage ヶ月 前
Ma techer nm honwath wadi.අනුන්ගේ mensuth akka keyawanwa.
Sriyani Gamage
Sriyani Gamage ヶ月 前
Charuga teyan hoda kama.ma nelu laga nane.nelu laga teyanna mahntatwaya nesai..
Sriyani Gamage
Sriyani Gamage ヶ月 前
Sapara madu කොහෙද yanna mala pol waga keyawanwa.engrisi nolej aka abcd
Harsha Gamage
Harsha Gamage ヶ月 前
මේ කථාව බලන සහෝදර සහෝදරියෝ ඔක්කොටම මම දෙයක් කියන්නම්. චාරුගෙ මනුස්සකම සහ හොද ගතිගුන නිසා හැමෝටම පුළුවන් විදිහට උදව් කරන්වා. හස්බන්ඩ්ගෙන් බැනුම් අහගෙන හරි. ඒත් නිරූගෙ හස්බන්ඩ් එතන වැඩට ගියා කියන්නෙ මමනම් හිතන්නෙ ලොකු අවාසනාවන්ත සිදුවීමක ඇරඹුමක්. ඒ වෙන මොකක්වත් නෙමෙයි නිරූගෙ හස්බන්ඩ් ග්‍රෙවීන් සහ එයාගෙ Sales Manager lady අතර තියන සම්බන්දය නිරූට කියනව. නිරූ කියන්නෙ ඉරිසියාකාර ගුනමකු කන්න දීපු අත හපා කන ජාතියේ අවාසනාවන්ත මහ ජරා ගෑණියෙක් ( මට වෙන කියන්න වචන මදි ඒ චරිතෙ ගැන) . කවද හ්‍රි චාරුව එයාලගෙ යාළුවෝ සංගමය ඉස්සරහ පාච්චල් කරලම නැති කරලම දානවා ඔය නිරූ හස්බන්ඩ්ගෙන් විස්ථර අහලා. චාරු ට වෙන්නෙ කන්න දීපු අත හපා කෑව වගේ වැඩක්. ...පව් ඒ මනුස්සයා .. මේ දේ අනිවාර්‍යෙන් සිද්ද වෙනවා. මොකද ඔය නිරූ කියන ගුනමකු සෝභන ගෑණි ඉන්නෙ චාරු එක්ක උඩින් හොදයි වගේ පෙන්නගෙන චාරුලගෙ සැප සම්පත් වලට අම්බානෙක ඉරිසියාවෙන්
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ ヶ月 前
යකූ සිල්කා හෙට 🤣🤣🤣🤣🤣.මුදලාලි වෙලා 👌👌👌💃💃
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ ヶ月 前
අම්මො හෙට නිලූගෙ කේලමක් වගේ.චාරුට. 🔥 බෝම්බ 💣 සපරමාදු කියන ඒවා දෙක තුන කරල කියයි. 😛😛😛😛😛
නියත දහම
නියත දහම ヶ月 前
සුලෝ ප්‍රේම රොසාට
Nadee Thaamga
Nadee Thaamga ヶ月 前
❤️❤️❤️❤️❤️
Ranawaka Car Audio
Ranawaka Car Audio ヶ月 前
ලෝකෙ හැම මිනිහම එකිනෙකා රවට්ටන් තමන්ගෙ සතුට බුක්තිවිදිනවා ඒක තමා අද සමාජෙ හැටි..ඒක හොදටම ගම්‍යමාන වෙනවා මේ ටෙලිය තුලින්
Dilum Lakshan
Dilum Lakshan ヶ月 前
අම්බෝ සීල්කාගේ ගොලයා සුපිරියට තියේයි ඈ 😂😂😂👌
Saubhagya Nethmini
Saubhagya Nethmini ヶ月 前
ගෙවින් නම් චාරු ට ගැලපෙන්නේ නෑ. එයා පිට කෙනෙක්ට වගේනේ චාරු ට සලකන්නේ. 🥺
Dushantha Menaka
Dushantha Menaka ヶ月 前
Meke epa wena magula sulo
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ
ආදරෙයි රත්තරනේ ඔයා මගෙ ヶ月 前
සපරමාදු .නිලූ දෙන්න කොහොම හරි චාරුගෙ පවුල කඩන්න කේලම් කියයි වගෙ ඊර්ෂ්‍යාව නිසා තමයි ඔහොම කෙලවෙන්නෙ
Aberathna Fonseka
Aberathna Fonseka ヶ月 前
ගෙවින්ගේ හිතට ඔය තරමි ලස්සන චාරැ අල්ලපු නැති එකේ මෙි සපරමාදු කවුද
Kv vidanalage vidanalage
Kv vidanalage vidanalage ヶ月 前
චාරුනම් හරියට හරි අපි ජීවත්වෙලා ඉන්නෙ ටික කාලයයි ඒ කාලයේ අනුන්ටත් උදව් කරගෙන සතුටින් ඉන්ඩ ඕනේ.මේ ටීචර්නම් විකාරයක් අනේ.
life n life
life n life ヶ月 前
Suuuuuloooo
Ruwan Kumara
Ruwan Kumara ヶ月 前
චාරු කියන්නෙ ලස්සන වගෙම ඉහළ ගතිගුණ තිබෙන කෙනෙක් ඒ චරිතේ ඉතාමත් ලස්සනට කරනවා
Aberathna Fonseka
Aberathna Fonseka ヶ月 前
මෙි නාට්‍යයට නොගැලපෙන චරිතය සුලෝ ටිචර්
Sajani Fresh
Sajani Fresh ヶ月 前
චාරුගෙ මහත්තයගෙ x wife ගෙ විස්තරයක් නිරූ දැනගත්තොත් ආයෙත් job එක ඉවරයි
life n life
life n life ヶ月 前
I love Sulo
life n life
life n life ヶ月 前
Sulo, the best
aruna krishantha
aruna krishantha ヶ月 前
ඉන්න ටික කාලේ හැමෝටම උදාවු කරලා සතුටින් ඉන්න ඔින❤️🌹
Thanu Windi
Thanu Windi ヶ月 前
Methana wat horakm nokra hodin hitiyoth hodi Pau charu
P H NuwaN
P H NuwaN ヶ月 前
👍👍
MDH
MDH ヶ月 前
සපරමාදුව යැව්වට පස්සේ කෙවින්ටත් මොකක් හෝ සැකයක් ඇති වුණා.චාරුගේ බුද්ධිමත්කම ඉවසීම කොයිතරම් දුරට ප්‍රගුණ කරනවද ඉදිරිවට බලමු.
Priya priya
Priya priya ヶ月 前
Wena niliyo nadda.. Me sulo teacher galapenna.
Hemantha Perera
Hemantha Perera ヶ月 前
Ammapalla teacher kenek mehema lamayekge thaththek ekka thani pangalame munagahenavada ? Lajjai .mulu kathavama me kotasa nisa unbelievabale .
Ֆեյք Պապա, Սերիա 4 / Fake Papa
29:05
PanArmenian TV
再生回数 649K
Pin Ketha | Episode 06 - (2021-03-07) | ITN
18:07
ITN Sri Lanka
再生回数 37K
元AKB、芸能界の"〇〇事情"を暴露!『チャンスの時間 #126』
7:22
ABEMA チャンスの時間 【公式】
再生回数 529K